
SPAR Sri Lanka
Job description
# 💼 තනතුර : Demi Chef (HMR)
————————————————————————
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 – 50ත් අතර
【~】✪ හෝටල් හෝ උණුසුම් ආහාර නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද
【~】✪ හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබිම අමතර සුදුසුකමකි
# ✅ ප්‍රතිලාභ :
【~】✪ EPF / ETF දායකත්වය
【~】✪ රක්‍ෂණවරණ පහසුකම්
【~】✪ ක්‍ෂේත්‍රයේ ඉහලම හා ආකර්ෂණීය වැටුජ්
【~】✪ සේවක සුභසාධක පහසුකම්
【~】✪ අතිකාල දීමනා
【~】✪ වැඩ කරන වේලාව තුල ආහාරපාන
【~】✪ ජාත්‍යන්තර තලයේ පුහුණුවිම්
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ ප්‍රවාහන පහසුකම් (කිලෝමීටර් 5 ක් ඇතුලත)
【~】✪ නොමිලේ නිල ඇඳුම්
【~】✪ සෑම මිලදී ගැනීමකදීම වට්ටම් අභ්‍යන්තර උසස්වීම්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්‍ෂණ සෑම සදුදා සිට සිකුරාදා පෙ.ව. 9.00 ත් ප.ව. 4.00 ත් අතර ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, අධ්‍යාපන සහතික, බැංකු ගිණුම් පොතේ පිටපතක් සහ අනිකුත් සේවා සහතික සමඟ පහත ලිපිනයට පැමිණෙන්න.
වැඩි දුර විස්තර සඳහා – ඔබ කැමති ශාඛාව සඳහන් කර පහත සඳහන් දුරකතන අංකය වෙත ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලබා දෙන්න
#📳 දුරකථන අංකය : 076 83 24 635 | 077 64 60 682
# 📧 ඊ-මේල් ලිපිනය : careers@sparsl.com
# 📪 ලිපිනය : නො. 1112, පන්නිපිටිය පාර, තලංගම දකුණ, තලවතුගොඩ. (තලවතුගොඩ හංදියේ සිට මිටර් 500 ක් පැලවත්ත දෙසට)
To apply for this job please visit ikman.lk.